GETTING MY SUBZLK TO WORK

Getting My Subzlk To Work

Getting My Subzlk To Work

Blog Article

පහල බටන් එක කිල්ක් කරල ගිහින්  හැමෝම ජොයින් වෙන්නකෝ ඒනම්.. ????????

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

ඒ වගේම අපි කලින් පළකරපු පොස්ට් එකෙත් විශාල ප්‍රමාණයක් අපිට සහය දක්වමින් සැබෑවටම අපිත් එක්ක විශාල පිරිසක් ඉන්නවා කියල අපිට ඔප්පු කරලා පෙන්නුවා. ඒ හැම කෙනෙක්ටම අපි ගැන විස්වාශය තියාගෙන අපිත් එක්ක බැඳිලා හිටිය සහ සහය දුන්න හැම කෙනෙක්ටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ කෘතඥපුර්වක ස්තුතිය පිරිනමන්න කැමතියි.

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

‘මිට බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන්’

ඒ වගේම දැන් ඉඳල ඒ විදියට තැන තැන හපාකන්න සැරසෙන අයට කියන්නේ. දැන් එහෙම කරන වෙන්නේ නැහැ. එහෙම කලොත් වෙබ් අඩවියට පිවිස උපසිරසි බාගත කරගැනීමේ සහ අදහස් දැක්වීමේ අයිතිය සදහටම අදාළ පුද්ගලයට අහිමි වෙනාවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කටයුතු කරපු අපිට දැන් සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙත යන්න සිදුවීම ගැන ඉතාම කනගාටුයි. නමුත් ඉහත කිව්ව ජාතියේ පිස්සු බල්ලන්ව බැඳලා දාන්න සිද්දවෙනවා අපිට. ඊට පස්සේ අපිට සුපුරුදු පරිදි නව ජවයකින් ඔබ සියලුදෙනා සමගින් පෙරටත් වඩා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව ළඟදීම. ඒ කියන්නේ අපි නවත්තල තිබ්බ රුපවාහිනී සමගාමී විකාශනයන්ට අදාළ සිංහල උපසිරසි ළඟදීම නැවතත් සුපුරුදු පරිදි ඔබලාට නොමිලේම තිලිණ කෙරෙනවා. අපි කිසිම ආකාරයකට මුදල් අයකරමින් කිසිදු දිනක උපසිරසි ලබාදීම සිදුකරන්නේ නැහැ. ඇත්තටම එහෙම කලාම අපි මේ ලබාදෙන උපසිරසියේ මිලකළ නොහැකි වටිනාකම අහෝසි වෙනවා වගේම ඔබගේත් අපගේත් විනොදාස්වාදයට සිදුකරන මේ අමුතු විනෝදාංශය ව්‍යාපාරයක් බවට පත්වෙනවා. ඒ නිසා අපි කිසිම දවසක උපසිරසි ලබාගැනීමට පැමිණෙන කිසිවෙකුගෙන් මුදලක් අයකරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිස්කෝප් සිංහලෙන් ලබාදුන්, ලබා දෙන සහ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන ඕනෑම සිංහල උපසිරසක් ඔබට ලැබෙන්නේ නොමිලේම

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

. ඉස්සරහට කොහොමහරි ඉතුරු සීසන් දෙකේ සබ් දෙන්න නම් හිතාගෙන ඉන්නව.. අපි බලමුකෝ.

Permalink issara nam baiscope kiyanne lankawe range #one web page ekak. hama welema ikmanata sub eka update karana website ekak. eth dan nam godak videos late. e gana godak dukai.

උපසිරැසියට ස්තූතියි හොඳටම කරල තිබුන ❤️

කට්ටියට මතකද කෘඑලා ඩි විල් නෝනාව‍? මෙයා විලාසිතා නිර්මාණ ශිල්පිනියක්.

ගුණාත්මක උපසිරැසිකරණයට get more info යම් මඟපෙන්වීමක්

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

Report this page